BREAKING NEWS
Search

සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකු ඉලක්ක කළ වෙඩිල්ල

536

දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසලදී සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති නමුත් එය ව්‍යාර්ථ වී තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තාවේ.

කෙසේ වෙතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා වෙඩික්කරුවන් පලා ගොස් ඇති බව සඳහන් වේ.

දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *