BREAKING NEWS
Search

මාරවිල වෙඩි තැබීමක් – කාන්තාවක් මරුට – කුඩා දරුවෙකුට තුවාල

633

මාරවිල, මරඳ ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය පවසන්නේ නිවසක් ඉදිරිපිට සිටි කාන්තාවට මෙලෙස වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වෙඩිතැබීම සිදුකර අවස්ථාවේදී ඒ් අසල සිටි 10 හැවිරිදි කුඩා දරුවෙකුටද තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *