BREAKING NEWS
Search

පාසලකට හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි

1930

බංග්ලාදේශයේ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ඩකා අගනුවර පාසල් පරිශ්‍රයකට කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් ළමුන් 16ක් ඇතුළුව පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද සඳහන් වේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *