BREAKING NEWS
Search

බස් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් – 21ක් රෝහලට

2536

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේ බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවු බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු පමණ පිරිසක් තුවාල ලබා තිබේ.

අප කළ විමසීමක දී පොලීසිය පැවසුවේ, අද (21) අලුයම 5ට පමණ වේරගොඩැල්ල සිට කෑගල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් සහ කෑගල්ල සිට රත්නපුරය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එලෙස එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බවය.

තුවාලකරුවන් මේ වනවිට කෑගල්ල සහ වරකාපොළ යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

No photo description available.
May be an image of ambulance and road



Leave a Reply

Your email address will not be published. Required fields are marked *