මැසචුසෙට් හි පැවැති Coldplay සංගීත ප්‍රසංගයේදී එම වැළඳ ගනිමින් සිටි අවස්ථාව පුළුල් තිරයක පෙන්වා තිබුණා… හැමදේම එක මොහොතකින් වෙනස් වෙන්න පටන් ගත්තා …
එය ප්‍රදර්ශනය වීමත් සමග මතභේදාත්මක තත්ත්වයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් Astronomer (ඇස්ට්‍රෝනෝමර්) තාක්ෂණික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි බයිරන් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.
එම ඉල්ලා අස්වීම අදාළ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පිළිගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



















