BREAKING NEWS
Search

“ඔයා අද ජිවත් වුණා නම් මේ ලෝකේ කෙලවරටම ගිහින් හරි මාව සුව කරලා ඉවරයි. මැණික්ගෙන් සංවේදී සටහනක්..

659
අදටත් ඔහුගේ නික්මයාම ගැන ඇය ඉන්නේ දුකෙන්.. මේ කියන්න යන්නේ මැණික්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක් සටහනක්..
මේ වෙනසකොට ක්ලබ් වසන්තගේ දරුවන් ගැන සමාජ මාධ්‍ය තුළ මොන තරම් දේ කතා වුණත්, ඇය ඉන්නේ හුදකලා වෙලා කියන එක හැමෝම මේ වෙද්දී දන්නා දෙයක්.. මෙන්න බලන්නකෝ තවමත් රෝගී තත්වයේ ඉන්න ඇය අද මුහුණු පොතට එක්කළ ඒ සංවේදී සටහන..

ඔයා අද ජිවත් වුනා නම් මේ ලෝකේ කෙලවරටම ගිහින් හරි මාව සුව කරලා ඉවරයි…
විශ්වයේ ඉන්න ව්ශ්මජනකම වෛද්‍යවරයාම හොයයි.. ඔයාගේන් ලැබුන ගෞවරනිය ආදරය වගේමයි ඔයාගේ මිනිසත්බව,
ඒක නිම කරන්න අකුරු මදි.
ඔයාගෙන් මතුවට ඔයා වන් කෙනෙක් නැ..
ඉර හද වගේ සත්‍යක්..
ඔයට නිවනේ දොරටු වැඩි ඇතක නොවේවා…
මගෙ පන තියෙන තුරු හැකි උපරිමෙන් පින් දහම් අනුමෝදන් කරන්නම්..
කෙලෙහි ගුණ දක්වනවා කියන්නේ ඒකටයි…”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *