BREAKING NEWS
Search

එතෙක් මෙතෙක් අසන්නට ලැබුණු, ශ්‍රී ලංකාවේ විශාලතම ලොතරැයි ත්‍යාගය හිමි වූ හැමෝම හොයපු වාසනාවන්තයා මෙන්න

1315

ඒ ලොතරැයි දිනුම ගැන බොහෝ දෙනෙක් කතා කළේ මීට ටික කලකට පෙර සිටයි..

ශ්‍රී ලංකාවේ මෙතෙක් අවසන්නට ලැබුණු විශාලතම ලොතරැයි දිනුම වුණේ එයයි..

කුරුණෑගල පදිංචි මායාදුන්න නම් අයෙකු විසින්, රුපියල් මිලියන 470 ඉක්මවන මෙම මුදල් ත්‍යාගය දිනාගත් අතර, ඔහුට ඊයේ එම ත්‍යාග මුදල ලබාදී තිබෙනවා..

ඒ කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදීයි..

කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලි බල්තසාර්ගේ ප්‍රධානත්වයෙන්, නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා සහ සාමාන්‍යාධිකාරී ඒ.එම්. අරිෆ් යන අය ඒ අවස්ථාවට එක්ව සිටියා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *