Search

තවත් සද්දන්තයෙක් අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි

131

බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ පැපොල් වගා බිමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 20-25ත් අතර වයසක පසුවන වනඅලියෙක් බව අනාවරණය වී ඇත.

මෙම මරණය කෙසේ සිදු වූයේද යන්න පිළිබඳ නිෂ්චිත තොරතුරක් මේ වන තෙක් අනාවරණය වී නොමැත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් සහ බුත්තල පොලිස් නිලධාරීන් විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *