ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද ගියේ පිරිමියෙක්.. අධිකරණයෙන් සිර දඬුවම් දුන් පසු හෙලි වෙයි..
උඩුකය නිරුවතින් මාර්ගයේ ඇවිද ගිය තායිලන්ත සංචාරකයෙකුට අරුගම්බේදී ලබා දුන් අධිකරණ තීන්දුවෙන් පසු මේ වන විට නීතිමය මතභේදයක් ගැටළුවක් මතුව ඇත.
හෝටලයක් අසල පපුව නිරාවරණය කරගෙන ඇවිද යන අයුරු දැක්වෙන දර්ශණ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණි.
එම ගමන් බලපත්‍රයේ ලිංගිකත්වය M (පුරුෂ) ලෙස සඳහන් වී ඇති අතර, Mr. යන නාමය ද ඇතුළත් වේ.
ශ්‍රී ලංකා නීතිය යටතේ පිරිමින් පොදු ස්ථානවල කමිස රහිතව සිටීම අපරාධයක් නොවන බැවින් මෙම කටයුත්ත වරදක් තීරණය කළේ කෙසේද යන්නන ප්‍රශ්න මතු කර ඇත.

lanka c news


















