BREAKING NEWS
Search

කුබුරෙන් හමු වූ දින දෙකක පුංචි මල් කැකුල – අනේ රෙද්දකින් ඔතලවත් නෑ.

26926

දින දෙකක් පමණ වයසැති බිළිඳියක් පරගහදෙණිය පුස්සැල්ල මර්ගයේ වෙල්යායක් අසල කුඹුක්ගහක් යට තණකොළ ගොල්ලේ දමා ගොස් තිබියදී  ගොවියකු දැක දැනුම් දීමෙන් පසු මාවතගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මාවතගම පොලිසිය පවසයි.

මාවතකම පරගහදෙණිය පුස්සැල්ල මාර්ගයේ කුඹුක් ගහක්යට දමා ගොස් සිටි බිළිඳියගේ සිරුරේ ඇඳුමක් හෝ රෙදි කැබැල්ලක් නොතිබූ බවත් 17 වැනිදා පාන්දර 6.30 පමණ ගොවියකු කුඹුරට යන අවස්ථාවේ දැක පොලිසියට දැනුම්දුන් බවත් පොලිසිය කියයි.

එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායම එම ස්ථානයට යන අවස්ථාවේ බල්ලන් හතර පස් දෙනකු ඒ අවට ගැවසෙමින් සිටිය බවද පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *