රටම ආදරය කරන ජනප්‍රිය ක්‍රිකට් තරුවකගේ පියා දිවියෙන් සමුගනී

9774
ජනිත් ලියනගේ, ඔහු ශ්‍රී ලංකා පිළ හැඩකළ තවත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්..
මේ කියන්න යන්නේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ලොකුම හයිය වුණු ඔහුගේ ආදරණීය පියා ගැන ඇසෙන කණගාටුදායක පුවතක්..

ජනිත්ගේ ආදරණීය පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා..

ඔහුගේ ක්‍රිකට් දිවියට සවියක් වූ ඒ ආදරණීය පියාණන්ගේ අභාවය ගැන අද මුහුණුපොතේ බොහෝ සංවේදී සටහන් පළවී තිබුණා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *