BREAKING NEWS
Search

රන් මිල දැනගන්න කැමති ඔයාට අද රන් මිල වෙනස් වූ හැටි මෙන්න

8279

මේ රන් මිල ගැන ඇහෙන කතාවක්…

තමන්ටම කියලා මාලයක්, මුද්දක්, වළලු කිහිපයක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ හීනයක්.

ඒක නිසා රන්මිල ගැන ගොඩක් දෙනෙක් අවධානයෙන් පසුවෙනවා.

ඉතින් ඔහුන්ට වැදගත් වන නිසා මේ අද දවසේ රන් මිල සටහන් වුණු හැටි…

Gold Unit             Gold Price
Gold Ounce Rs. 1,009,834.00
24 Carat 1 Gram Rs. 35,630.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 285,000.00
22 Carat 1 Gram Rs. 32,670.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 261,300.00
21 Carat 1 Gram Rs. 31,180.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 249,450.00



Leave a Reply

Your email address will not be published. Required fields are marked *