උඩුකයේ ඇදුම් කිසිවක් නොමැතිව පොතුවිල් මහපාරේ ගමන් ගත් කාන්තාට සිදු වූ දේ

2321

උඩුකය නිරුවත් වන ආකාරයට පාරේ ගමන් ගත් විදේශිය කාන්තාවක පොතුවිල් පොලිස් ස්ථානයේ කාන්තා කාර්යංශයේ  විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

බීච් හට් හෝටලයේ සිට ඕසෙන් ස්කයි හෝටලයේ පිවිසුම දක්වා මෙලෙස  නිරුවතින් ගමන් කර තිබේ. මෙම කාන්තාව තායිලන්ත කාන්තාවක් වන බව පොතුවිල් පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසිය.

පසුව පොතුවිල් පොලිසියේ කාන්තා නිළදාරින් සහ පොලිස් නිළධාරින් පිරිසක් ගොස් මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන පොතුවිල් පොලිස් ස්ථානයට ගෙනැවිත් තිබේ.

මෙම කාන්තාව පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *