තාත්තාගේ ටැටූ ආසාව නතර වු තැන… දියණිය වැල්ලෙන් හමුවෙයි…

3317

පියාගේ සිරුරේ ටැටූ නිර්මාණයක් කිරීමට පැමිණි ටැටූ ශිල්පියෙකු වයස අවුරුදු 16ක දියණිය රැගෙන යාමේ සිදුවීමක් වාර්තා වෙනවා.

ඒ පස්යාල ප්‍රදේශයෙන්.

දැරිය පියා සහ මිත්තනිය සමග ජීවත් වෙන අතර දැරියගේ මව විදේශගතව සිටින බව සදහන්.

පෙරේදා ඥාති නිවසකට දුරකථන ඇමතුමක් ලබා දෙමින් අතුරුදහන්ව සිටි දියණිය පවසා ඇත්තේ පානදුර ප්‍රදේශයේ සිටින තමාව රැගෙන ඒම සඳහා පැමිණෙන ලෙසයි.

ඒ අනුව ඔහුන් දියණිය කැටුව ඒමට යාමේදී ඇය ටැටූ ශිල්පියා සමග මුහුදු වෙරළේ සිට තිබෙනවා.

දැරිය මේ වනවිට විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බව සදහන්….



Leave a Reply

Your email address will not be published. Required fields are marked *