බන්ධනාගාරයේ දී මිය ගිය ඉෂාරා සෙව්වන්දිගේ මවගේ දේහය ගැන ගත් තීරණය

3286
ගණේමුල්ල සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී මියගොස් තිබෙනවා.

බන්ධනාගාරගතව සිටියදී පසුගිය 11 වැනිදා ඇය මියගොස් තිබුණේ හෘදයාබාධයක් හේතුවෙන්.

ගණේමුල්ල සංජීව අධිකරය තුළදී වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර සහ අනුබල දීමේ චෝදනා මත මේ වනවිටත් අතුරුදන්ව සිටින ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සොහොයුරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඇගේ දේහය අද පවුලේ ඥාතීන්ට බාර දුන්නා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *