BREAKING NEWS
Search

මීරිගම වෙඩිතැබීමක්. අයෙක් මරුට

402

මීරිගම අක්කර 20 ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි පුදගලයෙකු මියගොස් ඇත.

අදාළ ප්‍රදේශයේ දූරියන් වත්තකට පැමිණි සොරෙකුට වත්තේ මුරකරු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට බරපතළ තුවාල ලබා මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *