ජනප්‍රිය නිළියක් සහ නිවේදිකාවක් වූ ඇය, මෙවැනි ඉරණමක් සිහිනෙන්වත් නොසිතන්නට ඇති

21161
කන්නඩ නිළියක් සහ නිවේදිකාවක් වන මංජුලා ශෘතිට ඇයගේ සැමියා විසින් තියුණු ආයුධකින් පහර දී ඇන ඝාතනය කිරීමට උත්සාහ කර තිබෙනවා.

පිහි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇය මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සදහන්.

ප්‍රේම සම්බන්ධයකින් පසු ශෘති මීට වසර 20 කට පෙර විවාහ වී ඇති අතර ඔහුන්ට දරුවන් දෙදෙනෙකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුන් බැංගලෝර් හි හනුමන්න්නගර් ප්‍රදේශයේ කුලී නිවසක ජීවත්ව සිට ඇති අතර ඇයගේ හැසිරී රටාව සම්බන්ධයෙන් ඇති වූ සැකය මත සැමියා විසින් මෙලෙස ඇයට පිහියෙන් ඇති බව සදහන්.

ශෘති වික්ටෝරියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, හනුමන්න්නගර් පොලිසිය විසින් අඩ්රේෂ් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

एक्ट्रेस पर पति ने चाकू से किया हमला, फिर मिर्च स्प्रे डाला, बेवफाई के शक  में मौत के घाट उतारने की कोशिश - husband attacked kannada actress manjula  shruthi with a knife -




Leave a Reply

Your email address will not be published. Required fields are marked *