BREAKING NEWS
Search

සිරි නිවසට මොකද වෙන්නේ? – නගරාධිපතිනිය නිල නිවස පිළිබදව ගත් තීරණය…

267
මේ කොළඹ නගරාධිපති නිල නිවස ගැන ඇහෙන කතාව…
පොරොන්දු වූ පරිදි නගරයේ දරුවන්ටත්, කලා කටයුතු වලටත්, පොදු කටයුතු හා පරිපාලන වැඩවලට කොළඹ නගරාධිපති නිල නිවස ලබාදෙන බව කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් සඳහන් කරනවා.

ඒ තම නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්.

එම නිල නිවස පරිපාලනමය කටයුතු සහ නිල හමුවීම්වලට වෙන් කර ඇති අතර පාසල් දරුවන්ට කියවීමේ රුචිය ඇති කිරීම පිණිස වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එහි සදහන්.

එසේම කොළඹ නගරාධිපති නිල නිවස දින කීපයක් සඳහා ඉන්දීය චිත්‍රපටයක රූගත කිරීම සඳහා ලබා දී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *