BREAKING NEWS
Search

මේ පණිවුඩය මෙවර උසස් පෙළ ලියන සිසුන්ටයි…

328

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ පණිවුඩය මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළට මුහුණ දෙන දරුවන්ට.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය ලබන නොවැම්බර් මස 10 වැනිදා සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එච්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා.

අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ජූලි 21 වැනිදායින් අවසන් කරන බවයි ඇය සදහන් කරන්නේ.

එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ (2025) විභාගය 2026 පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත බවද ඇය සදහන් කරනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *