රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
කාලෙකට පස්සේ අප්සාරි පරණ මතක අලුත් කරමින් නැවතත් ශ්‍රීලංකන් ගුවන් සේවිකාවක්ව ඇය කටයුතු කළ ඒ අතීතයට ගිහින් තිබුණා..
කොහොම වුණත්, අප්සාරිට මේ චෝදනාව එල්ල වෙන්නේ මේ සම්මුඛ සාකච්ඡාවෙන් පසුවයි.. ඇය තවදුරටත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ, සේවය නොකරන අතර එයාර් ලංකා ගුවන් සේවයේ සාරියකින් සැරසී මේ සම්මුඛ සාකච්ඡාවට ඉදිරිපත් වීම ඇයට එල්ල වී ඇති චෝදනාව වුණා..
මේ ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ගුවන් සේවිකාවන් ඇතුළු සියලුම ශ්‍රී ලංකන් සේවකයින් සේවයෙන් ඉවත් වන විට හෝ විශ්‍රාම යන විට ඔවුන්ගේ නිල ඇඳුම් සහ අනෙකුත් ආම්පන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයට භාර දිය යුතු බවයි…
එම නිසා නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකන් නීති උපදෙස් ලබා ගන්නා බව එම නිලධාරියා වැඩිදුරටත් පවසා තිබුණා..






















