...
BREAKING NEWS
Search

සුබ පැතූ, ආශිර්වාද කල සැමට හදවතින්ම ස්තූතියි – පසුගියදා විවාහ වූ තරින්දි දැන් කියන කතාව

13663

තරින්දි ප්‍රනාන්දු සහ චතුර රාජපක්ෂ කියන්නෙ හැමෝම ආදරය කරන නව පරපුරේ දෙන්නෙක්.

ඉතින් මොහුන් දෙදෙනා පසුගියදා යුග දිවියට පිවිසුණු බවට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් ඇතිවුණේ ඔවුන්ගේ විවාහ මංගල ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වීමත් එක්ක.

බොහෝ දෙනෙක් ඔහුන්ට සුබ පැතුම් එක්කර තිබුණා.

හැබැයි ඒක ලස්සන Photo shoot එකක් විතරයි එකක් විතරයි කියලයි මේ වෙනකොට තරින්දිත් චතුරත් දෙන්නම මුහුණු පොත හරහා දැනුම් දී තිබෙන්නේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.