BREAKING NEWS
Search

තිසරගේ හිටපු බිරිඳ ෂෙරමි, තිසරගේ දැන් බිරිදගේ හිටපු සැමියාගේ පවුලත් එක්ක ගතකල සුන්දර හවස්වරුව

2009

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ මේ දවස් වල සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය චරිතයක්.

නව ජීවන පරිච්ඡේදයක් ආරම්භ කළ ඔහුන්ගේ ලෝකය පෙරේදා ආයෙත් අලුත් වුණේ අලුතින් එක් වුණු පුංචි මැණික නිසා.

ඒ අතරේ තිසර පෙරේරාගේ හිටපු බිරිඳ ෂෙරමි, සිය instagram ගිණුමට එක්කළ නවතම සේයා රූ කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයේ වැඩි කතාබහකට ලක්වෙනවා.

ඒ, ඇය ප්‍රවීණ රංගන ශිල්පි කමල් අද්දරආරච්චිගේ පවුලේ පිරිස් සමඟ එක්කළ ඡායාරූපක් සිය instagram ගිණුමට එක්කිරීමත් එක්ක.

ඡායාරූපත් සමඟ ඇය ඊට කෙටි සටහනක් ද මෙලෙස තබා තිබුණා…

”සුන්දර සවස් වරුවක් සදහා අනුරානි අක්කි විසින් මා හට කල ඒ සුහද ආරාධනය හදවතින් පිලිගත් මා…
Thank you akki ❤️
නුබේ ඔවදන් මෙන්ම නුබත් හරිම ආදරණීය චරිතයක්”





Leave a Reply

Your email address will not be published. Required fields are marked *