BREAKING NEWS
Search

368
තිසර – නිෂිනි කැදැල්ලට (07) පුංචි අමුත්තෙක් ආවා.
එයා දූ පැටියෙක්.
එයාව පිළිගන්න අම්මියි තාත්තියි එක්ක පවුලේ ආදරණීය හැමෝම එකතු වෙලා උන්නු අයුරු දක්නට ලැබුණා.
එහෙම පිළිගත් පුංචි දෝණිට හරි ලස්සන නමකුත් තියලා.
ඒ තමයි, තිසාරා අවිආනා පෙරේරා (𝗧𝗵𝗶𝘀𝗮𝗿𝗮 𝗔𝘃𝗶𝗮𝗻𝗮 𝗣𝗲𝗿𝗲𝗿𝗮)
පිය පදවිය ලැබූ තිසරගෙන්, ආදරණීය සටහනක් මෙසේ තබා තිබෙනවා
“ජීවිතේ බලාපොරොත්තුවක් නැති කාලේක මට ඔයා මුනගැහිලා මගේ මුළු ලෝකෙම ආලෝකයක් කරා. අවුරුදු ගනන් බලන් හිටිය මේ ලෝකේ මං ආසම කරන දේ ඔයා මට දුන්නා. අපි දෙන්නා මේ ලස්සන ජීවිත ගමන ආදරෙන් යමූ..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *