Search

සුරූපී ඇය යළි මනාලියක් වෙයි…කාලෙකට පස්සේ ආයෙත් කරළියට ආව වත්සලා

29347
වත්සලා දියලගොඩ කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්..
මේ දවස්වල රංගනයෙන් ටිකක් ඈත්වෙලා ඉන්න මේ සුරූපිනිය කාලෙකට පස්සේ ඔන්න නැවතත් අපිට දැකගන්න ලැබෙනවා..

ඒ සුන්දර මනාලියක් විදිහටයි..

මේ බලන්නකෝ උඩරට ක්‍රමයට සැරසුණු ඇය මොන තරම් නම් ලස්සනද කියලා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *