BREAKING NEWS
Search

ලොකු අම්මලා, තාත්තලා ඔක්කොමලා ඉන්නවා..චූටි තිසාරා ආවා

8655
තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්.
එයාලා දෙන්නා දරු සුරතල් බලන්න මඟ බලාගෙන ඉන්න බව ලස්සන පිංතූර එකතුවක් අද අපි ඔබට ගෙන ආවා
ඇය දැනටමත් අම්මා කෙනෙක් වෙලා කියලයි අපිට දැනගන්න ලැබෙන්නේ. කිරි සිහිනය සැබෑ වූ ඒ දෙන්නට අපි සුභ පතමු.
ලොකු අම්මලා, තාත්තලා ඔක්කොමලා ඉන්නවා..චූටි තිසාරා ආවා…”
එයා චූටි රෝස මලක්



Leave a Reply

Your email address will not be published. Required fields are marked *