BREAKING NEWS
Search

දරුවන්ගෙන් සල්ලි එකතු කරන පාසල් වලට වෙන්න යන දේ

827

රජයේ ඇතැම් පාසල්  සිසුන්ගෙන් විවිධ සැමරුම් උත්සව සඳහා මුදල් එකතු කරන බවට ලැබී ඇති පැමිණිලි  සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විමර්ශන කණ්ඩායම් යොදවන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මදුර  සෙනෙවිරත්න මහතා පැවසීය.

මවුපියන්ගෙන් එසේ මුදල් එක් රැස් කරන්නේ එවැනි කටයුතු නොකරන ලෙස  අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් තිබියදී බව  ඔහු සඳහන් කළේය. රජයේ පාසල්වල සිසුන්ගෙන් විවිධ කටයුතු සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *