මේ කියන්න යන්නේ අන්න ඒ ප්‍රේක්ෂකාගාරයට ඉතාම සංවේදී පුවතක්..
මියයනවිට ඔහු 56 හැවිරිදි වියේ පසුවූවා..
පිළිකාවක් වැළඳීම ජූලි 2 වැනිදා ඔහු මිය ගිය බවයි ඔහුගේ බිරිඳ සඳහන් කර ඇත්තේ..
1968 දී සිඩ්නි හි උපත ලැබූ මැක්මහොන්, හිටපු ඕස්ට්‍රේලියානු අගමැති ශ්‍රීමත් විලියම් “බිලී” මැක්මහොන්ගේ පුත්‍රයා විය..
ඔහු 1980 ගණන්වල නිරූපන ක්ෂේත්‍රයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා..
ඔහු 1992 දී වෙට් ඇන්ඩ් වයිල්ඩ් සමර්! නම් ප්‍රහසන චිත්‍රපටයෙන් එක්සත් ජනපදයේ එලියට් ගෝල්ඩ් සමඟ ඔහුගේ පළමු චිත්‍රපටය ආරම්භ කර තිබුණා..






















