මීට දින කිහිපයකට පෙර, බොහෝ දෙනෙක්ට ඔවුන්ගේ විවාහයේ ඡායාරූපපෙළක් දැකගන්නට ලැබුණා..
ඔන්න ඉතින් කාලෙකට පස්සෙ නිශී ඇගේ, සමාජ මාධ්‍ය පිටු අතරට මෙන්න මේ වගේ ඔවුන්ගේ ඡායාරූප පෙළක් එක් කරලා තිබුණා..
ඒ දෙන්නාගේ ගෙවුණු දවස්වල ලස්සන මතක මෙන්න මේ විදිහට තමයි එකතු ඇය එකතු කරලා තිබුණේ.. බලන්නකෝ ආදරයෙන් වෙළුණු ඒ දෙන්නාගේ මේ ඡායාරූප පෙළ..






















