BREAKING NEWS
Search

සිසුවා ඇදවැටුණු සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තර ගැන ගත් තීරණය

317

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පාපුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇති බව නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඊයේ (03) දින මෙම සිද්ධිය වාර්තාවූ අතර ඒ සම්බන්ධයෙන් වීඩියෝවක් දවාර්තා කළේය.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම බස් රථයේ සේවය කළ රියදුරු මහතාගේ හා කොන්දොස්තර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවර ගත් බවය.

තවද, අද දෙරණ ප්‍රවෘත්ති විකාශය මගින් මෙම පුවත ප්‍රචාරය කර දැනුවත් කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ස්තුතිය පළ කරන බවද සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *