කලා ලෝකයේ ජනප්රිය තරු යුවළක් තමයි, චතුර – තරින්දි කියන්නෙ.
මෑත කාලයේ දෙන්නම ,බොහෝ අවස්ථාවල එකටම ඉන්න අයුරු දක්නට ලැබුණා.
ඒ නිසාම ඔවුන් පෙම්වතුන් බවටත් කතාබහක් තියෙනවා. මෑතකදි තරින්දි සම්මාන උළෙලකදීත්, දිනූ සම්මානය අතට ගෙන චතුර ගැනත් කතා කළා.
ඔන්න ඉතින් මේ දෙන්නාගෙ අපූරු සේයාරුවක්, ජනප්රිය ඡායාරූප ශිල්පි ලක්මාල් සිංහාරගේ සිය ෆේස්බුක් ගිණුමට එක්කරලා තිබුණා.
ඒ ඔවුන් මනාල යුවළක් ලෙසින් සැරසුණු සේයාරුවක්.
ඒත් එක්කම, ”Next
Tharindi Fernando
” යන්නත් එහි සඳහන් කරලා තිබුණා.


















