BREAKING NEWS
Search

සතිය ආරම්භයේම ඩොලරය නතර වුණු තැන!

297

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව, ඩොලරයේ ගැනුම් මිල රු. 295.83ක් ලෙසටයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 304.15ක් ලෙස සටහන් වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *