BREAKING NEWS
Search

ඉන්න හොදම ගුරුවරිය ඇයද? දෙනෝ දාහක් බලා සිටියදී ටීචර් අම්මාට සම්මානය දීම ප්‍රතික්ෂේප කල නි ඇමති මහින්ද කී දේ

619

මට ඇයත් සමග පුද්ගලික තරහක් නෑ. පළමු වතාවට හමු වුනෙත්. ඒ වෙලාවේ ඇයට කතා කරනකොට මමත් පුදුම වුණා. අපේ රටේ ගුරු විදුහල්පතිවරු ඉන්නවා දෙලක්ෂ හැටපන්දාහක් පමණ. ඉතිං ඒ අය අතරින් ඉන්න හොදම ගුරුවරිය ඇයද? ඒ නිසා මම නිගතමානිව ඒ සම්මානය දීම ප්‍රතික්ෂේප කළා

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *