BREAKING NEWS
Search

ෂාරුක්ඛාන් ලංකාවට ?

147

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශාරුක් කියන්නේ bollywood සිනමාවෙන් ලෝකයටදායාද වුණු අතිශය ජනප්‍රිය දිදුලන තරුවකට…
ඔහුට ආදරය කරන අති මහත් රසික ප්‍රජාවක් ඉන්නවා …

අපේ රටෙත් ෂාරුක් කියන්නේනේ පුරාවෘත්තයක්…

ඉතිං ඔහුගේ රසික රසිකාවියන්ට මේ කියන්න හදන්නේ සතුටු හිතෙන පුදුම හිතෙන ආරංචියක්…

ශාරුක් ඛාන් විශේෂ උත්සවයකට සහභාගි වීම සඳහා ඉඩ ඇති බව නිල නොලත් ආරංචි මාර්ග මගින් වාර්තා වෙනවා…

සංවිධායකයින්ට සමීප ආරංචි මාර්ග තමයි මේ තොරතුර ප්‍රකාශ කර තිබෙන්නේ..

ඇමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම දෙකක පමණ ආයෝජනයක් සහිත මෙම විශේෂ ව්‍යාපෘතිය සඳහා ඔහුගේ පැමිණීම මහත් ආලෝකයක් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

1965 වර්ෂයේ නොවැම්බර් මස දෙවෙනි දින උපත ලැබූ ෂාරුක් ඛාන් බොලිවුඩ් සිනමා සක්විති ලෙසින්ද හඳුන්වනු ලබනවා… ෂාරුක් ඛාන් බොලිවුඩ් සිනමා රංගන ශිල්පි‍යෙක් වන අතරම, බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයෙකුද රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නකුද වෙනවා….

ඉතිං ඔහු ලංකාවට එනවා කියන එකනම් ඔහුට ආදරේ කරන අයට පුදුම සතුටක් ගෙන එන ආරංචියක් නේද?




Leave a Reply

Your email address will not be published. Required fields are marked *