BREAKING NEWS
Search

තවත් යාත්‍රාවකට අනතුරක්

168

හික්කඩුව ධීවර වරායෙන් මුහුදුගිය බහුදින ධීවර යාත්‍රාවක් අද (28) පස්වරුවේ වරාය ආසන්නයේදීම අනතුරකට ලක්ව තිබේ.

මෙහිදී කිසිදු ධීවරයෙකුට අනතුරක් සිදුව නොමැති අතර, ඔවුන්ව අසල සිටි ධීවරයින් හා පොලීසිය එක්ව බේරාගෙන ඇත.

කෙසේ වෙතත් බෝට්ටුවට හානි සිදුව ඇති අතර, තෙල් කාන්දුවීමක්ද සිදුවෙමින් තිබේ.

මේ වනවිට බෝට්ටුවේ භාණ්ඩ ඉවත්කරමින් සිටින බව හික්කඩුව පොලීසිය පවසයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *