BREAKING NEWS
Search

රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධය.. පාලනයෙන් ගිලිහුණු බස් රථයක් නිසා බිහිසුණු අනතුරක්.. රියදුරු මරුට

2307
ඒ අනතුර නිසා බොහෝ පිරිසක් තවමත් කම්පනයෙන්..  මේ අනතුර පසුපස සැඟවුණු කතාව ඇත්තෙන්ම අනුවේදනීයයි..

මහ මගක මගීන් රැසක් රැගෙන යන බස් රථයක්.. බොහෝ දෙනාගේ ජීවිත අවදානමක වුණත්, මේ කතාවේදී අවසානයේ ඔහුට ජීවිතය අහිමි වෙනවා.. ඒ පුවත ඇසෙන්නේ කන්තලේ ප්‍රදේශයෙන්..

කන්තලේ නගරයේදී පාලනයෙන් ගිලිහුණු පෞද්ගලික බස් රථයක් විදුලි කණුවක, වෙළඳසැලකට හා නවතා තිබූ යතුරුපැදි 2ක ගැටී අනතුරක් සිදුව තිබෙනවා..

බස් රථයේ රියදුරුට ඇතිවූ හදිසි හෘදයාභාදයක් හේතුවෙන් බස්රථය පාලනයෙන් ගිලිහී මෙම අනතුර සිදුව ඇති අතර රෝගී තත්ත්වයෙන් රියදුරු මියගියද වෙනත් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවයි වාර්තා වෙන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *