Search

කුරුණෑගලම සලිත කරමින් ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කෙරේ…

2234

කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටල් හිමියෙකු ඝාතනය කර තිබෙනවා. රන්දෝලි හෝටල් ව්‍යාපාරය හිමි කමල් කුරුප්පු මහතා බවයි සදහන් වෙන්නේ.

පුළුස්සා ඝානය කල ඔහුගේ මළ සිරුර ඔහුගේම රිය තුළ තිබියදී සොයා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *