ලොවක් ආදරය කරන සුපිරි නළු සල්මන් ඛාන් ගැන දුක හිතෙන ආරංචියක්…

13413

බොලිවුඩයේ ප්‍රමුඛ නළු සල්මන් ඛාන් ස්නායු රෝගයකින් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෑතකදී අසනීප වූ 59 හැවිරිදි ඔහු, සිය වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පළමු වරට එලෙස අනාවරණය තිබුණා.

සල්මන් ඛාන් හෙළි කර තිබෙනවා ඔහුගේ මොළයේ ට්‍රයිජමිනල් ස්නායු රෝගයක් ලෙස හඳුන්වන රුධිර වාහිනී රෝගයක් ඇති බවයි.

අවසන් වරට ඔහු ඒ.ආර්. මුරුගදාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සිකන්දර්’ චිත්‍රපටයට එක්ව තිබුණා.

සිනමාවට අමතරව, ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක ‘බිග් බොස්’ හින්දි වැඩසටහන ද ඔහු මෙහෙයවනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *