BREAKING NEWS
Search

පෙම්වතුන් ලෙස සමාජ මාධ්‍ය කැලබු ඉසුරු සහ දේශානි දැන් කියන පුදුම හිතෙන කතාව

55872
තව ටික කාලෙකින් මම හේතුව කියන්නම්. අරමුණ මොකක් වුණත් ඒකෙන් මගේ චරිතයට බලපෑමක් වෙන්නෙ නෑ” |
ඉසුරු – දේශානි කතාව ප්රමෝෂන් පබ්ලිසිටියක් ද ??
මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්රශ්නයක් ඒක.
ඉසුරු – දේශානි යුවළ, මේ දවස්වල සමාජ මාධ්යයේ නිතර කතාබහට ලක්වනවා.
ඒ පෙම්වතුන් හැටියට.
කතාබහ එහෙම වුණත්, මේක දෙන්නගෙ ෆිල්ම් ප්රමෝෂන් එකක් ද කියලත් බොහෝදෙනා අනුමාන කරනවා.
”පහුගිය දවස්වල වගේම දැනටත් සමාජ මධ්යවල සැරිසරන පුවතක් බවට පත්වෙලා තියෙන්නේ ඉසුරු අයියයි මායි අතර ඇත්තටම සම්බන්ධයක් තියේ ද? එහෙම නැත්නම් මේක ෆිල්ම් ප්රමෝෂන් එකක් ද කියන එක.
මුළු සමාජ මාධ්ය පුරාම ලොකු කැලඹීමක් ඇතිවෙලා තියෙනවා දැක්කා.
තව ටික කාලෙකින් මම ඒකට හේතුව කියන්නම්. දැනට ඒ කතාවට පොඩි තිතක් තියනවා.”
ඒක ඇත්තටම ප්රමෝෂන් පබ්ලිසිටියක් නම්, ඉන් සිය චරිතයට වන බලපෑම ගැන දේශානි කියන්නෙ මෙහෙම කතාවක්.
”අපි දෙන්නට දැන් ගොඩක් කටකතා හැදිල තියෙනවා.
ඒ වගේම විවිධ විවේචනවලටත් ලක්වෙලා තියෙනවා මං දැක්කා.
මේකෙ අරමුණ මොකක් වුණත් ඒකෙන් මගේ චරිතයට බලපෑමක් වෙන්න මං කිසිසේත්ම ඉඩක් තියන්නෙ නැහැ.
අපි බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.”
උපුටාගැනීම : රසඳුන



Leave a Reply

Your email address will not be published. Required fields are marked *