රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින් මියගිය ඉරාන ජාතිකයන් අතරේ, ප්‍රකට ඉරාන කිවිඳියක වන පර්නියා අබ්බාසි ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
23 හැවිරිදි කිවිඳියක් සහ ඉංග්‍රීසි උපාධිධාරිනියක් වන පර්නියා අබ්බාසි මියගොස් ඇත්තේ, පසුගිය සිකුරාදා දිනයේ, තෙහෙරාන් අගනුවර ඇය ජීවත් වන මහල් නිවාස ගොඩනැගිල්ලට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙනි.
පර්නියා අබ්බාසි පමණක් නොව, ඇගේ මාපියන් සහ බාල සහෝදරයා ද මිය ගිය බව පැවැසෙයි.




















