BREAKING NEWS
Search

ඉල්ලා අස්වුණේ පක්‍ෂයේ තීරණයකට

446

බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් තේරීපත්වූ සභාපති රංජිත් උදයකුමාර මහතා මංගල මහා සභාව පවත්වා දින කිහිපයකින් පසු තම මන්ත්‍රී ධුරයෙන් හා සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

මේ වෙනුවට නව සභාපතිවරයා වශයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ආර්යදාස ගමඇතිගේ මහතා පත් කර ඇත. මෙම ඉල්ලා අස්වීමට හේතු විමසූ විට හිටපු සභාපතිවරයා ප්‍රකාශ කළේ පක්ෂය විසින් ගනු ලැබූ පොදු තීරණයකට අනුව ඉල්ලා අස් වූ බවයි. එහෙත් තවදුරටත් පක්ෂ සාමාජිකත්වයේ කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

බලන්ගොඩ එන්. එච්. පියසේන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *