BREAKING NEWS
Search

දැන් ඉදින් ඔබ මට එල්ලා ගැසුවත් ගසා එල්ලුවත් කම් නැත මට තවත් රිදෙන්නට තැන් නැත – 20 වසරකට සපිරි ගෙට ගිය තම සැමියා ගැන හිටපු අමාත්‍ය මහින්දානන්දගේ බිරිඳ තැබූ සටහන

3206
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ගේ බිරිඳවන සේනානි ජයරත්න 20 වසරක සිරදඩුවමක් නියම වී සිටින තම සැමියා වෙනුවෙන් සටහනක් තබා තිබෙනවා.

ඒ හිටපු අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම හරහායි.
එහිදී ඇය සඳහන්කර සිටියේ මෙතරම් පරීක්ෂන නඩු ගොන්නකට වසර 12ක් තිස්සේ මුහුණ දී අවසානයේදී නොකළ වරදකට තම සැමියා වසර 20කට සිරගත වූ බවයි.
තම සැමියා දුන්නේ තීරුබදු සහන ඉල්ලා වාචික ඉල්ලීමක් පමණක් බවත් තම දරුවන් තිදෙනා මත දිවුරා ඒ පිළිබඳව සඳහන්කරන බවත් ඇය පවසා සිටියා.
ඇය තැබූ සම්පූර්ණ සටහන පහතින්.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *