BREAKING NEWS
Search

එයා නම් ඇත්තටම සීනි බෝලයක්

221

රංගන ක්ෂේත්‍රය හරහා කලාවට පළමු පියවර තබන ඇය කවීර්ණා වන්නිආරච්චි. ගොඩක් අය මැයව අඳුරන්නේ සීනිබෝලේ කීවම.

ජනප්‍රිය ටෙලිනාට්‍ය‍යක්  වන “රොන් සොයා” ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂකයා අතරට එන මැය මේ වෙනකොට කාගෙ කාගේත් ආදරය දිනාගෙන අවසන්.

පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහට ලක් වුණු කවීර්ණා ඇයගේ රූපය නිසා ම පිරිමි සිත් ක්ෂණිකව ඇඳ බැඳ ගන්නට සමත් වෙලා තියනවා.

තවමත් වයස අවුරුදු 19 පසුවන ඇය ලැබූ මේ අවස්ථාව හා ජනප්‍රියත්වය කලා ක්ෂේත්‍රයේ ඉදිරිගමනක් යාමට ඇයට මහඟු අවස්ථාවක් වනු ඇත. මේ සමාජ මාධ්‍ය හරහා ඇය පළ කර තිබූ ඡායාරූප එකතුවක්.

සටහන – සහශ්‍රිකා දයානන්ද

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *