BREAKING NEWS
Search

අලුතින් පත්වූ බලංගොඩ මාලිමා ප්‍රාස සභාපති ඉල්ලා අස්වෙයි

686

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී සුරංග අඹගහතැන්න මහතා විසින් ගමඇතිගේ ආරියදාස මහතාව නව සභාපති ලෙස තෝරා පත්කර ඇත.

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *