BREAKING NEWS
Search

රියැදුරු බලපත්‍රය ගැන ඇහෙන අලුත්ම කතාව ..

2061
2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් කොමසාරිස්වරයා පවසා සිටියේ පසුගිය දිනෙක ජාතික පුවත්පත් කිහිපයක ” 2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට යන සිරස්තලය ඔස්සේ ප්‍රවෘත්ති පළ වුවද ඒ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවසාන තීරණයක් ගෙන නොමැති බවයි.

එමෙන්ම 2009ට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර වෙනුවට නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *