BREAKING NEWS
Search

අභිරහස් කාන්තා මළ සිරුරක් ඇළකින් හමුවෙයි

197

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් වැවකින් වතුර ගලා බසින ඇළක් ළඟ තිබී අද (15) සොයාගෙන තිබෙනවා.

මැදවච්චිය, සංගිලිකනදරාව වැවේ ඇළක් ළඟ තිබියදී සිරුර සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
පොලිසියට ලද ලද තොරතුරක් අනුවයි මැදවච්චිය පොලිස් නිලධාරීන් විසින් මළ සිරුර සොයාගෙන තිබෙන්නේ.
මිය ගොස් ඇත්තේ මැදවච්චිය, සංගිලිකනදරාව, සභාපතිවත්ත පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.
මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *