BREAKING NEWS
Search

හිටිහැටියේ වාහනයක් ගිනි ගනී

172

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කොළඹ නගර සභාව ආසන්නයෙන් ගමන් ගත ත්‍රිරෝද රියක් හදිසියේ අද දහවල් ගිනි ගැනීමකට ලක් විය.

කොළඹ ගිනි නිවිමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න් නිවා දැමීමට කටයුතු කළ ද ත්‍රිරොද රිය ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබු අතර ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නැතැයි පොලිසිය කියයි.

මේ හේතුවෙන් නගරසභාව අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් ද ඇති විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *