රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඇය ලෝකයේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..
ජනතා ආදරය ඇය කොතෙකුත් දිනාගත්තත්, ඇගේ විවාහ ජීවිතය නම් ඒ තරම් සාර්ථක එකක් වුණේ නැහැ… කාලයකදී ඇගේ විවාහය දෙදරා යනවා.. බොහෝ දෙනා පවසන්නේ ඒ ඔහුගේ ක්‍රියාවන් නිසා දෙදරා ගිය බවයි..
කොහොම වුණත්, නිළි කරිෂ්මා කපූර්ගේ හිටපු සැමියා වන සන්ජේ කපූර්, එක්සත් රාජධානියේ පෝලෝ තරඟයක් අතරතුර මෙලෙස හදිස්සියේම ජීවිතයෙන් සමුගෙන තිබුනා..





















