BREAKING NEWS
Search

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක නවතම මිල ගණන් මෙන්න

2347

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

සෑම සතියකට වරක්ම මෙම මිල පාරායන් මාධ්‍යවෙත පළකරන අතර, මෙම  සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහතින් දැක්වේ.

තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය
(2025 ජූනි 9 සිට ජූනි 15 දක්වා)

1  තිරිගු පිටි – 150.00 – 176.00
2  සුදු සීනි –   215.00 – 240.00
3  පරිප්පු –   249.00 – 278.00
4  අර්ථාපල් (ආනයනික) – 150.00 – 194.00
5  බී ළූණු (ඉන්දියා) – 120.00 – 146.00
6  බී ළූණු (පාකිස්තාන)  – 100.00 – 128.00
7  රතු ළූණු (ආනයනික)  – 250.00 – 332.00
8  වියළි හාල්මැස්සන් (තායිලන්ත)  – 800.00 – 894.00
9  වියළි හාල්මැස්සන් (අනෙකුත්)  – 600.00 – 683.00
10  වියළි මිරිස්  – 580.00 – 662.00
11  බිත්තර (සුදු)  ඒකකයක් – 28.00 – 34.00
12  බිත්තර (දුඹුරු) ඒකකයක් – 30.00 – 36.00
13  ටින්මාළු (දේශීය) ටූනා 425g  – 330.00 – 380.00
14  ටින්මාළු (දේශීය) මැකරල් 425g  – 350.00 – 420.00
15  ටින්මාළු (ආනයනික)  425g – 350.00 – 415.00
16  දේශීය කැකුළු සහල් (සුදු)  – 210.00 – 220.00
17  දේශීය කැකුළු සහල් (රතු)  – 198.00 – 220.00
18  දේශීය නාඩු සහල් (සුදු)  – 210.00 – 230.00
19  බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත – 850.00 – 1010.00
20  සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g  – 940.00 – 1100.00
21  ලුණු – 130.00-156.00




Leave a Reply

Your email address will not be published. Required fields are marked *