BREAKING NEWS
Search

බිහිසුණු බස් අනතුරක් – 15කට තුවාල

473

මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අවිස්සාවේල්ල – කොළඹ පරණ මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.

එම අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ඇති අතර වාහන කිහිපයකට හානි සිදුවී ඇති බව වාර්තා වෙයි.

May be an image of text

 

May be an image of text

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *