සහෝදර කලාකරුවන් විසින් මාලනියන් වෙනුවෙන් කල උතුම් පිංකම

691
දිවි රඟ මඩලට සමුදුන් ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා සිහිකරමින් අද පිංකමක් පැවැත්වුණා.

ඒ බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේදී.

මෙම පිංකම සංවිධානය කර තිබුණේ ඇගේ සහෝදර කලාකරුවන් විසින්…


ඡායාරූප – චේතිය ලහිරු



Leave a Reply

Your email address will not be published. Required fields are marked *